දැන්නම් වෙසක් ඉවරයි. ඇත්තටම දැන් වෙසක් බලන්න යන එකත් කම්මැලි හිතෙන
වැඩක්. එපාම වෙන වැඩේ තමයි වාහන තද බදේ. ඉස්සරනම් ඉතින් කොල්ලෝ සෙට් එකත්
එක්ක එලියට බැස්සම ඕන මගුලක්. එත් දැන් ඉතින් එහෙම බැහැනේ. ඔය කම්මැලිකම
හින්දම වෙනදට කරනවා වගේ මුළු කොළඹම කවර් කරේ නැහැ. ගංගාරාමේ පැත්තේ විතරක්
කැරකිලා ගෙදර ආවා. ගෝල්ෆේස් යන්න හැදුවත් කාර් එක පාර්ක් කරගන්න බැරි උන
නිසා ගෙදර ගියා.
ගෝල්ෆේස් කිව්වම කලින් පාරක වෙසක් බලන්න ඇවිත් උන වැඩක් මතක් උනා. එක කියන්නම් වෙන පොස්ට් එකකින්.
දැනට මම මේ ෆොටෝස් ටික පෙන්නන්නම්. මේ ගංගාරාමේ අවට ලස්සන මගේ පුංචි කැමරාවේ සටහන් උන හැටි.
බලන්න අපි හැමදෙනාම හුඟක් වෙලාවට අප්‍රිය කරන බේරේ වැව අවට තියෙන ලස්සන.

ලොකුවට බලන්න ඕනානම් ෆොටෝ එකට ක්ලික් කරන්න.

Fatta..
ReplyDelete