ඔබා අපෙන් සමු අරන්. සමුඅරන් නෙමෙයි කියන්නෙම නැතුව යන්න ගිහින්. බ්ලොග් ලෝකයේ ගොඩක් දෙනාව අඬවලා ඔබා මාමා යන්න ගිහින්.
මට මගේ දුක කියාගන්න වචන ගලපගන්න තේරෙන්නේ නැති උනත් ඔබා මාමා වෙනුවෙන් මේ විදියට පුංචි සටහනක්වත් තිබ්බේ නැත්නම් මම ගුණමකුවෙක්.
ගියාට කමක් නැහැ ඔබා මාමේ ඉක්මනටම අපි අතරට එන්න.
ඔයා එනකන් අපි ඔක්කොම බලන් ඉන්නවා.

No comments:
Post a Comment